112 නියමුවන් රහිත බලඝණය තෙවන සංවත්සරය සමරයි
අංක 112 නියමුවන් රහිත බලඝණය පසුගියදා (01 ජුනි 2011) තම තෙවන සංවත්සරය ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේදී සමරන ලදී.
ශ්‍රී ලංකාවේ පැවැති මානුෂීය මෙහෙයුම සඳහා තම දායකත්වය 2009 වර්ෂයේ සිට ලබා දෙමින් අති විශාල මෙහෙවරක් ඉටු කිරීමට මෙම 112 නියමුවන් රහිත බළඝණය සමත් වීම විශේෂත්වයකි. එනම් යුධ හා නාවික හමුදාවන්ට අවශ්‍ය දත්තයන් ලබා දීම මෙම බළඝණය මගින් සිදු කළ එක් මෙහෙවරකි.
දැනට නියමුවන් රහිත බළඝණය මගින් සංවර්ධන වැඩසටහන් (හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ හා කොළඹ අවට)සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටි.
112 නියමුවන් රහිත බළඝණයේ වැඩබලන අණදෙන නිළධාරියා ලෙස කඳවුරු අණදෙන නිළධාරි 'විංග් කමාන්ඩර්' මොහාන් බාලසුරිය කටයුතු කරයි.