
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ ගුවන් ඉංජිනේරු සහයක පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ගුවන් ඉංජිනේරු සහයක පක්ෂාංගයේ අණ වෙනස් කිරීම අද නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සාම්ප්‍රදායික පෙළපාලිය 2023 ඔක්තෝම්බර් 09 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බිකේඩිඑම් සුමනසේකර නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඡිටියුඅයි විඡේරත්න නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.
නව අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ඡිටියුඅයි විජේරත්න නිළධාරීතුමන් නව තනතුර භාරගැනීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේදී තාක්ෂණික සේවා අණදෙන නිලධාරී වශයෙන් සෙවය කර ඇත.






නව අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ඡිටියුඅයි විජේරත්න නිළධාරීතුමන් නව තනතුර භාරගැනීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේදී තාක්ෂණික සේවා අණදෙන නිලධාරී වශයෙන් සෙවය කර ඇත.





