එක්සත් රාජධානියේ රාජකීය ගුවන් හමුදාවේ මධ්‍යම පියාසර පාසලේ අණදෙන නිලධාරී ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
එක්සත් රාජධානියේ රාජකීය ගුවන් හමුදාවේ මධ්‍යම පියාසර පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් මයික් ජෝර්ඩන් මහතා 2023 ඔක්තෝම්බර් 11 ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳ සාකච්ඡාවකින් අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණි සිටි ප්‍රභූන් අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි