මීරිගම ගුවන් හමුදා කඳවුර තම හතරවන සංවත්සරය සමරයි
මීරිගම ගුවන් හමුදා කඳවුර තම හතරවන සංවත්සරය පසුගිය ජූනි මස 01වන දින උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී.
මෙම උත්සවය කඳවුරු අණදෙන නිළධාරි 'ගෲප් කැප්ටන්' එච්.බි.ඩි.ජේ. කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් කඳවුරේ නිළධාරීන්, සෙසු නිළයන් හා සිවිල් සේවක මහතුන්ගේ සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අන්දමින් පැවැවිණි.
මෙහිදි මැයි මස 25 සිට විශේෂ වෛද්‍ය සායනයක් ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙනුවෙන් පැවැත්විණි. එදින උදෑසන වැඩපෙළපාලියක් හා රාත්‍රියේ පිරිත් සජ්ඣායන උත්සවයක්ද පැවැත්වීම විශේෂත්වයකි.
සංවත්සරය නිමිති කරගෙන ශ්‍රමදාන වැඩසටහනක් වීරවිල රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණි, එසේම සියලූම නිළයන්ගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා වැඩසටහන් රැසක් ජූනි 03 සිට 07වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.