ලංකා හොස්පිටල් කෝපරේෂන් හි ගිනි හා මුදාගැනීමේ අභ්‍යාසය පැවැත්වීමට ගුවන් හමුදා සහාය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ අංශය විසින් 2023 ඔක්තෝම්බර් 24 වන දින කොළඹ 05, නාරාහේන්පිට ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් හි ගිනි හා ගලවා ගැනීමේ අභ්‍යාසයක් පවත්වන ලදී.

ගුවන් හමුදා ප්‍රධාන ගිනි නිවන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්ලිව්.කේ.ඒ.එස්.ඩබ්ලිව් විතාන නිළධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ ගුවන් හමුදා ගිනි නිවන භටයින් 33 දෙනෙකු ගිනි නිවීමේ සහ ගලවා ගැනීමේ අභ්‍යාසය සඳහා සහභාගී වීය. අභ්‍යාස අණදෙන නිලධාරිතුමන් ෙලස බළඝණ නායක කේ.ජේ.එම්.රණසිංහ කටයුතු කල අතර අභ්‍යාස සම්බන්ධීකාරක ලෙස බලඝණ නායක බී.එච්.එම්.ඩී ගුණතිලක මහතා කටයුතු කළේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි