කැල්ටෙක්ස් රග්බි තරඟාවලිය 2011
'කැල්ටෙක්ස් රග්බි තරඟාවලිය 2011' ගුවන් හමුදාව හා පොලීසිය අතර පැවැති තරඟයේදී ගුවන් හමුදා රග්බි කණ්ඩායම ලකුණු 18 - 12 ලෙස තරඟය ජය ගැනීමට සමත් විය. මෙම තරඟාවලිය කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදී ඊයේ (ජූනි 03) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
තරඟයේ පළමු අර්ධය අවසන් වනවිට ගුවන් හමුදාව ලකුණු 08 - 05 ලෙස ඉදිරියෙන් පසු විය. මෙහිදි ගුවන් හමුදාව වෙනුවෙන් චානක වන්දිමාල් සහ රදික හෙට්ටියාරච්චි යන ක්‍රීඩකයින් දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් ගුවන් හමුදාව වෙනුවෙන් ලකුණු 08 ලබා ගැනීමට සමත් වූහ. චානක ප්‍රනාන්දු පොලීසිය වෙනුවෙන් ලකුණු 05ක් ලබා ගැනීමට සමත් විය.
තරඟයේ දෙවන අර්ධයේදී දක්ෂ ලෙස ක්‍රීඩා කරමින් ගුවන් හමුදාවේ ගයන්ත ඉද්දමල්ගොඩ සහ රජිත සැන්සොනී එක්ව ලකුණු 10 ලබා ගනිමින් ගුවන් හමුදාවේ ජය තහවුරු කිරීමට සමත් වූහ.
පොලීසිය වෙනුවෙන් රාජිත කුමාර සහ ප්‍රියන්ත ඒකනායක ලකුණු 07ක් රැස් කිරීමට සමත් වූහ.