ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ පිහිටි ගුවන් හමුදා කෞතුකාගාරය 14 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරේ පිහිටි ගුවන් හමුදා කෞතුකාගාරය 2023 නොවැම්බර් 05 වන දින සිය 14 වන සංවත්සරය අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බිකේඩිඑම් සුමනසේකර නිළධාරීතුමන් ගේ මගපෙන්වීම යටතේ සමරන ලදී.

සංවත්සර සැමරුමට සමගාමීව නිළධාරීන් සෙසු නිලයින් සමග එකව රත්මලාන හින්දු විද්‍යාලය, සිරි විජිතාරාමය සහ රත්මලාන ජුම්මා මස්ජිඩ් පල්ලිය යන ස්ථානවල ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ රත්මලාන සිරි විජිතාරාමයේ බෝධි පූජා වැඩසටහනක්ද සංවිධානය කර තිබුණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි