'උතුරු වසන්තය' සංවර්ධන ව්‍යාපෘතිය
තාන්ඩිකුලම සිට ඕමන්ත දක්වා ඉදිකළ දුම්රිය මාර්ගය පසුගිය මැයි මස 27 වන දින විවෘත කරන ලදී.
මෙහිදී නව දුම්රිය මාර්ගය ඉදිකිරීමට අවශ්‍ය කළුගල්, මැටල් ඇතුළු දෑ 'උතුරු වසන්තය' සංවර්ධන ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක වන ගුවන් හමුදා මාමඩුව 'ගල්වළ' සංවර්ධන ව්‍යාපෘතිය මගින් සපයන ලදී.
මෙම ගල්වළ ව්‍යාපෘතිය 'ගෲප් කැප්ටන්' එච්.ඒ. පේරුසිංහ (විධායක සංවර්ධන ව්‍යාපෘති නිළධාරි ) සහ 'ගුවන් කොමදෝරු' කේ.එෆ්.ආර්. ප්‍රනාන්දු (අණදෙන නිළධාරි වව්නියා ගුවන් හමුදා කඳවුර ) යන අයගේ අදහසකට අනුව ස්ථාපනය කරන ලද්දකි. මෙහි ප්‍රධාන කාර්යය වන්නේ ශ්‍රී ලංකා රජය විසින් පවත්වාගෙන යනු ලබන උතුරු නැගෙනහිර සංවර්ධන ව්‍යාපෘතීන්ට අවශ්‍ය කළුගල්, මැටල් සැපයීමයි. මෙම ගුවන් හමුදා මාමඩුව ඒකකයේ අණදෙන්නා ලෙස 'ස්කොඩ්‍රන් ලීඩර්' ප්‍රභාත් මොල්ලිගොඩ කටයුතු කරනු ලබයි.