බුද්ධි ගාමිණීපුර ගම්මානයේ ගංවතුරෙන් විපතට පත් වූවන් සඳහා පාලවි ගුවන් හමුදා කඳවුරේ සහාය
2023 නොවැම්බර් 05 වන දින පුත්තලම දිස්ත්‍රික්කයේ නාගවිල්ලුව ප්‍රදේශයේ බුද්ධි ගාමිණීපුර ගම්මානයේ ගංවතුරින් විපතට පත් පුද්ගලයින් වෙත ආහාර පැකට් 1,200ක් රාජ්‍ය නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් පිළියෙළ කර බෙදා හැරීම සදහා ගුවන් හමුදා පාලවි කඳවුරේ සහාය ලබා දෙන ලදී. මෙම කර්තව්‍ය සදහා කදවුරේ‍ නිළධාරීන්, සෙසු නිළයින් පිරිසක් සහභාගී විය.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි