පූනේ හමුදා තාක්ෂණ ආයතනයේ සහ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික පාඨමාලා වෙලින්ටන් හි නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙයි.
පූනේ හමුදා තාක්ෂණ ආයතනයේ සහ ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික පාඨමාලා වෙලින්ටන් හි නියෝජිත පිරිසක් 2023 නොවැම්බර් 15 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

දූත පිරිසේ සාමාජිකයින් දෙදෙනෙකු වන ගෲප් කැප්ටන් ආලෝක් කුමාර් ශ්‍රීවාස්තාවා සහ කර්නල් ආශිෂ් උප්‍රේටි ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා හමුවිය. සුහද සාකච්ඡාවෙන් අනතුරුව සංචාරයක සනිටුහන් කරමින් සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි