අලුතින් බඳවාගත් ශිෂ්‍ය නිලධාරීන් දිවුරුම් දෙයි
ඉදුරාම බඳවාගත් 77 බී ශිෂ්‍ය නිලධාරීන් 11 දෙනෙකු 2023 නොවැම්බර් 21 ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙන ලදී. දියතලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ මූලික පුහුණුව සඳහා පිටත්ව යාමට පෙර මෙය සිදු කරන ලදී.

මෙම උත්සවයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් අලුතින් බඳවා ගන්නා ලද ශිෂ්‍ය නිලධාරීන් හට සුබපැතුම් පිරිනමන ලදී. මෙම අවස්ථාව සඳහා මාණ්ඩලික ප්‍රධානී සහ ගුවන් හමුදා කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයින් ද එක්ව සිටියහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි