අභිනවයෙන් පත් වූ ඉන්දියානු ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමිය සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
ගරු ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ අලුතින් පත් වූ ඉන්දියානු ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමිය වන ක්ෂෙනුකා ධිරේනි සෙනෙවිරත්න මහත්මිය 2023 නොවැම්බර් 28  දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

න්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡාවකින් අනතුරුව සංචාරය සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි