ගුවන් කාර්ය මණ්ඩල සුදුසුකම් ලාංඡනය ප්‍රදානය කිරීමේ උත්සවය
ගුවන් කාර්ය මණ්ඩල සුදුසුකම් ලාංඡන ප්‍රදානය කිරීමේ උත්සවය 2023 නොවැම්බර් 30 ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්වුණු අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහභාගී විය. ඒ අනුව අදාළ පුහුණු පාඨමාලා සඳහා සුදුසුකම් ලැබූ පුද්ගලයන් සඳහා ගුවන් බර අධීක්ෂණ ලාංඡන පිරිනැමිණි.

ගුවන් බර අධීක්ෂණ ලාංඡන ලබන්නා

බළපංති සැරයන් ප්‍රියරත්න ඒ.ජී.කේ
සැරයන් චන්ද්‍රරත්න කේ.ඩබ්ලිව්.ආර්

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි