රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් ශ්‍රී ලංකාවට පැමිණේ
රුසියාව සහ ශ්‍රී ලංකාව අතර නියමිත ආරක්ෂක උපදේශන සඳහා සහභාගී වීමට රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පට්‍රෂෙව් මහතා ඊයේ (2023 දෙසැම්බර් 06) ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු පැමිණි විගස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගනු ලැබීය. ඉන් අනතුරුව, රුසියානු ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයාට උත්සවාකාර ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි