බංග්ලාදේශ ආරක්ෂක උපදේශක ගුවන් හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත් කරන ලද බංග්ලාදේශ ආරක්ෂක උපදේශක කොමඩෝර් එම් මොනිරුස්සමන් මහතා 2023 දෙසැම්බර් 11 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

සුහද සාකච්ඡාවෙන් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් සහ ආරක්ෂක උපදේශකවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි