මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ගුවන් හමුදා කණ්ඩායම වෙත නව අණදෙන නිළධාරීවරයෙක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 9 වැනි ගුවන් හමුදා කණ්ඩායම මධ්‍යම අප්‍රිකානු ජනරජයේ (MINUSCA) එක්සත් ජාතීන්ගේ බහුමාන ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම සඳහා යොදවා ඇත.එහි නව අනදෙන නිළධරී තනතුර භාරදීම සහ භාරගැනීම 2023 දෙසැම්බර් 14 වන දින මධ්‍යම අප්‍රිකානු ජනරජයේ බ්‍රියා හි ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේදී සිදුකරන ලදී.

නික්ම යන 8 වන බලසේනාවේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් පීආර් හේරත් නිළධාරීතුමන්  විසින් 9 වන සේනාංකයේ සේනාංකාධිපති විංග් කමාන්ඩර් ආර්එම්ඒයූ රත්නායක වෙත නව තනතුර භාරදෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි