ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවන කණ්ඩායම නිපෝන්ට් පේන්ට් සුපර් සීරිස් 2023 ජයග්‍රහණය කරයි
2023 දෙසැම්බර් 17 වන දින ශ්‍රී ලංකාවේ යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය විසින් කටුකුරුන්ද ධාවන පථයේදී පවත්වන ලද නිපෝන්ට් පේන්ට් සුපර් සීරිස් 2023 හි යතුරුපැදි ධාවන ඉසව් සඳහා ගුවන් හමුදා මෝටර් රථ ධාවන කණ්ඩායම සහභාගී විය.

ස්ටෑන්ඩර්ඩ් යතුරුපැදි 100 ට සිට සීසී 125 දක්වා ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට කෝප්‍රල් කහගල්ල කේඩීකේඑස් සමත් විය.

නායක ගුවන් භට මදුමාල් ඇඇV ඒඒවි ස්ටෑන්ඩර්ඩ් යතුරුපැදි 125cc ට සිට 160cc දක්වා ඉසව්වේ 3 වැනි අනුශූරතාව ලබා ගත්තේය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි