
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අණදෙන නිළධාරී වැඩ භාරදීම / භාර ගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 දෙසැම්බර් 27 වන දින සිදු කෙරුණු අතර එහිදී කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ඩබ්ලිව්පීඒඑච් පෙරේරා විසින් එයාර් කොමඩෝර් ඒවී ජයසේකර නිළධාරීතුමන් නව තනතුරේ රාජකාරී භාර දෙන ලදී.
නව කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු ජයසේකර මහතා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත්වීමට පෙර බංගලිදේශයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් සාර්ථකව උපාධිය ලබා ගැනීමටද සමත් විය.
නව කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමදෝරු ජයසේකර මහතා රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා ලෙස පත්වීමට පෙර බංගලිදේශයේ ජාතික ආරක්ෂක විද්‍යාලයෙන් සාර්ථකව උපාධිය ලබා ගැනීමටද සමත් විය.




