කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 01 මෝටර් රථ ප්‍රවාහන අළුත්වැඩියා පක්‍ෂයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනියි
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 01 මෝටර් රථ ප්‍රවාහන අළුත්වැඩියා පක්‍ෂයේ (MTROW) අණදෙන නිළධාරී වැඩ  භාරදීම / භාර ගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2023 දෙසැම්බර් 27 වන  පැවැත්විණි. මෙම පෙළපාලිය පක්ෂාංග පරිශ්‍රයේදී සිදු වූ අතර, පිටත්ව යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ආර්එම්කේටීකේ ගුණසේකර විසින් ගෲප් කැප්ටන් ඩීජීටීඑස් එදිරිසිංහ වෙත නව තනතුරේ රාජකාරී භාර දෙන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි