චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනියි
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අණ වෙනස් කිරීම 2023 දෙසැම්බර් 28 වන දින  සිදු විය. සම්ප්‍රදායික රාජකාරී  භාරදීමේ/ භාරගැනීමේ පෙළපාලිය විද්‍යාපීඨ මූලස්ථානයේ දී සිදු වූ අතර එහිදී පිටත්ව යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ඒස්පීවීකේ සේනාධීර නිළධාරීතුමන් විසින් එයාර් කොමඩෝර් ආර්ඒඩීටීඒම් වීරරත්න නිළධාරීතුමන් හට නව තනතුරේ රාජකාරී  භාර දෙන ලදී.

 එයාර් කොමඩෝර් එස්පීවීකේ සේනාධීර ගුවන් හමුදා මූලස්ථානය වෙත පිටත්ව යාමට නියමිත අතර එහිදී ඔහු විදේශ පුහුණුවක් සඳහා පිටත්ව යාමට නියමිතය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි