ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කවුර සිය 14 වැනි සංවත්සරය සමරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර සමාජීය, ආගමික සහ විනෝදාත්මක කටයුතු සඳහා ප්‍රමුඛත්වය දෙමින් 2024 ජනවාරි 5 වන දින සිය 14 වන සංවත්සරය සමරන ලදී.
වැඩබලන අණදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් පී.ජී.වී.සී.පී නන්දසේන නිළධාරීතුමන් විසින් සැමරුම් දින පෙළපාලිය සමාලෝචනය කරන ලද අතර අනතුරුව කදවුරේ සාමාඡිකයින් විසින් විනෝදාත්මක ක්‍රියාකාරකම් පවත්වන ලදී. සංවත්සර උත්සවයට සමගාමීව පිදුරුතලාගල කදවුර දක්වා කඳුකර මාර්ගයේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වා පිදුරුතලාගල කඳු මුදුනේ දානමය පිංකමක් සහ පිරිත් සජ්ඣායනයක් පවත්වන ලදී. අනතුරුව සියලුම සාමාඡිකයින්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරඟාවලියක් පවත්වා දින සැමරුම අවසන් කරන ලදී