ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර සමුගැනීමේ හමුවක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් කේ ඡේ කුලරත්න මහතා ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් විශ්‍රාම ගැනීමට පෙර 2024 ජනවාරි 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.
කෙටි සාකච්ඡාවකින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලද අතර ජාතිය වෙනුවෙන් කරන ලද විශිෂ්ඨ මෙහෙවර අගය කළ ආඥාපතිතුමා ඔහුගේ සියලු ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කළේය.