ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාර ගැනීම 2024 ජනවාරි 09 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එම්එච්එම්ටීසීකේ බණ්ඩාර නිළධාරීතුමන් විසින් ගෲප් කපිතාන් ඩබ්ඡීඑන්ඩී වැවකුඹුර නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.
නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්ලිව්ජීඑන්ඩී වැවකුඹුර නිළධාරීතුමන් ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේ අණදෙන නිළධාරියා ලෙස පත්වීමට පෙර කටුනායක ගුවන් හමුදා කදවුරේ මාණ්ඩලික නිලධාරි ගුවන් ආරක්ෂක ඓ ලෙස සේවය කර ඇත.