ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ අංක 3 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ අංක 3 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණයේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීම 2024 ජනවාරි 10 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් එස්එම්කේ ගුණරත්න නිළධාරීතුමන් විසින් විංග් කමාන්ඩර් පීඡිවීසීපී නන්දසේන නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

විංග් කමාන්ඩර් පීඡිවීසීපී නන්දසේන නිළධාරීතුමන් නව තනතුර පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේ ‍ය්ළ්C-18 රේඩාර් හි මෙහෙයුම් අණදෙන නිලධාරියා ලෙස සේවය කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි