![](../uploads/news/judo_13012024/2.jpg)
60 වැනි ජාතික ජූඩෝ ශූරතාවලිය 2023 දී ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කන්ඩායම් අනුශූරතාව හිමිකර ගනී
3:04pm on Sunday 21st January 2024
60 වැනි ජාතික ජූඩෝ ශූරතාවලිය 2024 ජනවාරි 12 සහ 13 යන දිනවල කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පවත්වන ලද අතර අවසන් මහා තරග සහ ත්‍යාග ප්‍රදානෝත්සවය 2024 ජනවාරි 13 වන දින එම ස්ථානයේදීම පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස මේජර් ජෙනරාල් ඩබ්ලිව් පීඒ ඩී ඩබ්ලිව් නානායක්කාර මහතා සහභාගි විය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ සංචිත සභාපති එයාර් කොමඩොර් ඩී.බී.වී වීරසිංහ, හිටපු ගුවන් හමුදා ජූඩෝ සංචිත සභාපති එයාර් කොමදෝරු එම්.පී.ඒ ගලප්පත්ති, ගුවන් හමුදා ජූඩෝ සංචිත ලේකම්, ගෲප් කැප්ටන් මැඩ්සි ගුණසිංහ සහ ගුවන් හමුදා ජූඩෝ සංචිත නිලධාරීන් සහභාගී වූහ.
විවෘත සහ කණ්ඩායම් ඉසව් ඇතුළුව පිරිමි සඳහා බර කාණ්ඩ දහයක් (10) සහ කාන්තා සඳහා බර කාණ්ඩ නවයක් (09) යටතේ ශූරතාවලිය පවත්වන ලදී. කණ්ඩායම් තිස් තුනක (33) ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 කට අධික පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් රන් පදක්කම් 9ක් රිදී පදක්කම් 9ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගනිමින් අනුශූරතාව දිනා ගත්හ. මීට අමතරව විවෘත පිරිමි ඉසව්ව වේත්‍රධාරී චාමර දර්මවර්ධන දිනාගත් අතර ශූරතාවලියේ මිශ්‍ර කණ්ඩායම් ඉසව්වෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ජූඩෝ කණ්ඩායම ජයග්‍රහණය තහවුරු කළේය.
ප්රතිඵලවල සාරාංශය
රන් පදක්කම් ලාභීන්
පිරිමි කාණ්ඩය
සැරයන් ධර්මවර්ධන (කිලෝ ග්‍රෑම් 73 බර කාණ්ඩය)
නායක ගුවන් භට හංසමාල් (කිලෝ ග්‍රෑම් 81 බර කාණ්ඩය)
කෝප්‍රල් අබේසිංහ (කිලෝ ග්‍රෑම් 100 බර කාණ්ඩය)
සැරයන් ධර්මවර්ධන (විවෘත ඉසව්ව)
සැරයන් ධර්මවර්ධන (මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව)
නායක ගුවන් භට හංසමාල් (මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව)
කෝප්‍රල් අබේසිංහ (මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව)
කාන්තා කාණ්ඩය
ගුවන් කාන්තා ප්‍රේමලාල් (කිලෝ ග්‍රෑම් 40 බර කාණ්ඩය)
ගුවන් කාන්තා ජයවීර (කිලෝ ග්‍රෑම් 57 බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා චතුරංගනී (කිලෝ ග්‍රෑම් 63 බර කාණ්ඩය)
ගුවන් කාන්තා ජයවීර (මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව)
ගුවන් කාන්තා උපමාලි (මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව)
නායක ගුවන් කාන්තා වික්‍රමසිංහ (මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව)
රිදී පදක්කම්ලාභීන්
පිරිමි කාණ්ඩය
නායක ගුවන් භට ලසන්ත (කිලෝ ග්‍රෑම් 50 බර කාණ්ඩය)
නායක ගුවන් භට කුමාර එස්ඩී (කිලෝ ග්‍රෑම් 66 බර කාණ්ඩය)
නායක ගුවන් භට හංසමාල් (විවෘත ඉසව්ව)
කාන්තා කාණ්ඩය
ගුවන් කාන්තා ප්‍රියන්ති (කිලෝ ග්‍රෑම් 44 බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා ෆොන්සේකා (කිලෝ ග්‍රෑම් 52 බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා රූපසේන (කිලෝ ග්‍රෑම් 57 බර කාණ්ඩය)
ගුවන් කාන්තා සමරවීර (කිලෝග්‍රෑම් 63 බර කාණ්ඩය)
ගුවන් කාන්තා උපමාලි (කිලෝ ග්‍රෑම් 70 බර කාණ්ඩය)
ගුවන් කාන්තා ජයවීර (විවෘත ඉසව්ව)
ලෝකඩ පදක්කම්ලාභී
පිරිමි කාණ්ඩය
ගුවන් භට රත්නායක (කිලෝ ග්‍රෑම් 45 බර කාණ්ඩය)
නායක ගුවන් භට මධුශංක (කිලෝ ග්‍රෑම් 45 බර කාණ්ඩය)
නායක ගුවන් භට වීරසිංහ (කිලෝ ග්‍රෑම් 50 බර කාණ්ඩය)
නායක ගුවන් භට චතුරංග (කිලෝ ග්‍රෑම් 55 බර කාණ්ඩය)
නායක ගුවන් භට තිලකරත්න (කිලෝ ග්‍රෑම් 55 බර කාණ්ඩය)
නායක ගුවන් භට ආරච්චි (කිලෝ ග්‍රෑම් 73 බර කාණ්ඩය)
පී.ජී.පී උදයංග මහතා (කිලෝ ග්‍රෑම් 90 බර කාණ්ඩය)
නායක ගුවන් භට ඔස්මන් (කිලෝ ග්‍රෑම් 100 බර කාණ්ඩය)
කාන්තා කාණ්ඩය
ගුවන් කාන්තා බණ්ඩාර (කිලෝ ග්‍රෑම් 48 බර කාණ්ඩය)
කෝප්‍රල් සීදේවි (කිලෝ ග්‍රෑම් 70 බර කාණ්ඩය)
නායක ගුවන් කාන්තා වික්‍රමසිංහ ආර්එම්එස්පී (කිලෝ ග්‍රෑම් 78 බර කාණ්ඩය)

![THE SLAF MEN AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL
JUDO CHAMPIONSHIP – 2023](../uploads/news/judo_13012024/1.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/2.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/3.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/4.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/5.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/6.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/7.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/8.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/9.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/10.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/11.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/12.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/13.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/14.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/15.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/16.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/17.jpg)
![THE SLAF MEN
AND WOMEN SECURE RUNNERS-UP AT THE 60TH NATIONAL JUDO CHAMPIONSHIP –
2023](../uploads/news/judo_13012024/18.jpg)