![](../uploads/news/basl_180122024/4.jpg)
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා බොක්සිං කණ්ඩායම ජාතික බොක්සිං ශූරතාවලිය– 2023 කාන්තා ශූරතාවය දිනා ගනී
3:27pm on Sunday 21st January 2024
ශ්‍රී ලංකා බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද “96 වැනි පිරිමි සහ කාන්තා ජාතික බොක්සිං ශූරතාවලිය -2023” 2024 ජනවාරි 13 වන දින සිට ජනවාරි 17 වන දින දක්වා කොළඹ 07, රෝයල් මාස් එරිනාහිදී පවත්වන ලදී.මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලෙකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා සහභාගී විය. ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය වැනි ශ්‍රී ලංකාවේ පිළිගත් ක්‍රීඩා සමාජ 25 කින් සහ විවිධ කාණ්ඩ යටතේ ජාතික ශූරතා සඳහා තරග වැදුණු සුප්‍රසිද්ධ බොක්සිං සමාජ කිහිපයකින් තරගකරුවන් 152 කට අධික සංඛ්‍යාවක් මෙම ශූරතාවලියට සහභාගි වූහ.
මෙම ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කන්ඩායම අඛණ්ඩව දෙවන වරටත් කාන්තා ශූරතාව දිනා ගැනීමට සමත් විය.මෙහිදී රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් සමගින් රන් පදක්කම් 5ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හිමිකර දෙමින් ඉතිහාසගත ජයග්‍රහණයක් ලබා ගනිමින් කාන්තා ක්‍රීඩිකාවන් සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි. පිරිමි කණ්ඩායම රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් විය. ත්‍යාග ප්‍රදානෝත්සවයේදී නායක ගුවන් කාන්තා පෙරේරා " දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව" ලෙස සම්මානයට පාත්‍ර විය.

![SLAF WOMEN'S BOXING TEAM TITLES WOMEN'S CHAMPIONSHIP AT THE
NATIONAL BOXING CHAMPIONSHIP – 2023](../uploads/news/basl_180122024/1.jpg)
![SLAF WOMEN'S
BOXING TEAM TITLES WOMEN'S CHAMPIONSHIP AT THE NATIONAL BOXING
CHAMPIONSHIP – 2023](../uploads/news/basl_180122024/2.jpg)
![SLAF WOMEN'S
BOXING TEAM TITLES WOMEN'S CHAMPIONSHIP AT THE NATIONAL BOXING
CHAMPIONSHIP – 2023](../uploads/news/basl_180122024/3.jpg)
![SLAF WOMEN'S
BOXING TEAM TITLES WOMEN'S CHAMPIONSHIP AT THE NATIONAL BOXING
CHAMPIONSHIP – 2023](../uploads/news/basl_180122024/4.jpg)
![SLAF WOMEN'S
BOXING TEAM TITLES WOMEN'S CHAMPIONSHIP AT THE NATIONAL BOXING
CHAMPIONSHIP – 2023](../uploads/news/basl_180122024/5.jpg)
![SLAF WOMEN'S
BOXING TEAM TITLES WOMEN'S CHAMPIONSHIP AT THE NATIONAL BOXING
CHAMPIONSHIP – 2023](../uploads/news/basl_180122024/6.jpg)
![SLAF WOMEN'S
BOXING TEAM TITLES WOMEN'S CHAMPIONSHIP AT THE NATIONAL BOXING
CHAMPIONSHIP – 2023](../uploads/news/basl_180122024/7.jpg)
![SLAF WOMEN'S
BOXING TEAM TITLES WOMEN'S CHAMPIONSHIP AT THE NATIONAL BOXING
CHAMPIONSHIP – 2023](../uploads/news/basl_180122024/8.jpg)
![SLAF WOMEN'S
BOXING TEAM TITLES WOMEN'S CHAMPIONSHIP AT THE NATIONAL BOXING
CHAMPIONSHIP – 2023](../uploads/news/basl_180122024/9.jpg)
![SLAF
WOMEN'S BOXING TEAM TITLES WOMEN'S CHAMPIONSHIP AT THE NATIONAL BOXING
CHAMPIONSHIP – 2023](../uploads/news/basl_180122024/10.jpg)
![SLAF
WOMEN'S BOXING TEAM TITLES WOMEN'S CHAMPIONSHIP AT THE NATIONAL BOXING
CHAMPIONSHIP – 2023](../uploads/news/basl_180122024/11.jpg)
![SLAF
WOMEN'S BOXING TEAM TITLES WOMEN'S CHAMPIONSHIP AT THE NATIONAL BOXING
CHAMPIONSHIP – 2023](../uploads/news/basl_180122024/12.jpg)
![SLAF
WOMEN'S BOXING TEAM TITLES WOMEN'S CHAMPIONSHIP AT THE NATIONAL BOXING
CHAMPIONSHIP – 2023](../uploads/news/basl_180122024/13.jpg)
![SLAF
WOMEN'S BOXING TEAM TITLES WOMEN'S CHAMPIONSHIP AT THE NATIONAL BOXING
CHAMPIONSHIP – 2023](../uploads/news/basl_180122024/14.jpg)
![SLAF
WOMEN'S BOXING TEAM TITLES WOMEN'S CHAMPIONSHIP AT THE NATIONAL BOXING
CHAMPIONSHIP – 2023](../uploads/news/basl_180122024/15.jpg)