
ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර වෙත නව අණදෙන නිලධාරීවරයෙක් පත්කරන ලදී
සිදු කරන ලද අතර එහිදී වැඩබලන අණදෙන නිලධාරී, විංග් කමාන්ඩර් ඒඑම්එස්කේ අමරකෝන් නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් එස්වී ප්‍රේමවර්ධන නිළධාරීතුමන් වෙත විධානයනව තනතුර භාර දෙන ලදී.
නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එස්.වී ප්‍රේමවර්ධන නිළධාරීතුමන් නව තනතුර බාරගැනීමට පෙර ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨයේ අංක 01 විවේක හා විනෝදාස්වාද පක්ෂාංගයේ අණදෙන නිළධාරී ලෙස සේවය කරන ලදී.


