
උසස් ආරක්‍ෂක කළමනාකරණ පාඨමාලාවේ නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
නියෝජිත පිරිසක් 2024 පෙබරවාරි 05 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාවේ අධ්‍යයන චාරිකාවේ දී අධ්‍යක්ෂක මාණ්ඩලික කොමදෝරු සුනිල් කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් නිලධාරීන් 24 දෙනෙකුගෙන් දූත පිරිස සමන්විත විය.
දූත පිරිසේ ප්‍රධානියා ඇතුළු කිහිප දෙනෙකු ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා හමුවූ අතර එය සනිටුහන් කරමින් සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
දූත පිරිසේ ප්‍රධානියා ඇතුළු කිහිප දෙනෙකු ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න මහතා හමුවූ අතර එය සනිටුහන් කරමින් සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.






