ශ්‍රී ලංකාවේ සෙනෙගල් ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
සෙනගල් ජනරජයේ තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් අබ්දුලේ ට්‍රෝර් මහතා 2024 පෙබරවාරි 06 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

අන්‍යෝන්‍ය අවශ්‍යතා වැදගත් කරුනු පිළිබඳ සුහද සාකච්ඡා කරන ලද අතර එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ පැමිණි සිටි ප්‍රභූන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි