ඊවා සමස්ත ලංකා නෙට්බෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු ක්‍රීඩිකාවන් කාන්තා ‘ඒ’ කොටසේ ශූරතාව දිනා ගන්නා ලදී
බස්නාහිර පළාත් දැල්පන්දු සංගම් ශූරතාවලිය 2024 පෙබරවාරි 10 සහ 11 යන දිනවල කොළඹ ගුවන් හමුදා කඳවුරේ රයිෆල් ග්‍රීන් පිටියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා දැල්පන්දු ක්‍රීඩිකාවන් කාන්තා ‘ඒ’ කොටසේ අවසන් මහා තරගයේදී ලකුණු 39-16ක් ලෙස ලබාගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව පරාජය කරමිනි ශූරතාවය දිනා ගැනීමට සමත්විය. බළලත් නිළධාරී ටී.ඩී.වත්තගෙදර නෙට්බෝල් රැජින ලෙස කිරුළ හිමිකරගත් අතර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස නායක ගුවන් කාන්තා සිංහබාහු එස්.ඒ.ඩී.ජේ.එම්. සම්මාන හිමිකරගන්නා ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි