ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවන කණ්ඩායම එළියකන්ද කඳු නැගීමේ ධාවන තරඟය -2024 දී විශිෂ්ට දස්කම් දක්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවන කණ්ඩායම 2024 පෙබරවාරි 25 වන දින මාතර එළියකන්දට ධාවන පථයේදී පවත්වන ලද එළියකන්ද කඳු නැගීමේ ධාවන තරඟයේදී සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය එරෙහිව විශිෂ්ට දස්කම් දක්වන ලදී.
125cc කාන්ඩයේ ස්ට්‍රීට් ට්‍රේල් යතුරුපැදි ඉසව්වෙ දෙවැනි අනුශූරතාව සඳහා බළපංති සැරයන් ලක්මාල් ජේ.ඩී.සී හිමිකම් කී අතර සැරයන් නිලංක එම්.කේ.ඩී එම කාණ්ඩයේ පළමු අනුශූරතාව හිමිකර ගැනීමට සමත්විය. මීට අමතරව, නායක ගුවන් භට මදුමාල් ස්ට්‍රීට් ට්‍රේල් 250cc කාන්ඩයේ දෙවැනි අනුශූරතාව දිනා ගැනීමට සමත් විය.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ගරු ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මැතිතුමාගේ සහභාගි විය.