දැයට කිරුළ පාපැදි සවාරිය - 2010
මෙම තරගය දින තුනක් පුරා පවති අතර ආරමභ වූයේ පෙබරවාරි මස 02 වන දින තංගල්ල නගරයෙනි.
පළමු අදියර - තංගල්ල සිට කලුතර (කි.මී. 158) 02.02.2010
දෙවන අදියර - කලුතර සිට කෑගල්ල (කි.මී. 179) 03.02.2010
තෙවන අදියර - කෑගල්ල සිට පල්ලෙකැලේ (කි.මී. 110) 04.02.2010
මෙහි මුලු දුර ප්‍රමාණය (කි.මී. 447)දෙවන දිනයෙදී දෙවන අදියරේ ජයග්‍රහනය ගුවන් භට දිල්ශන් සිල්වා දිනාගත් අතර සමස්ත තරගයේ හතරවන ස්ථානය ඔහුට හිමිවූ අතර 06 වන ස්ථානය නායක ගුවන් භට බුද්ධික වර්ණකුලසූරිය විසින් දිනා ගත්හ.
ගුවන් හමුදා "ඒ" කණ්ඩායම සමස්ත තරගයේ කණ්ඩායම් අනුශූරයන් බවට පත්විය. ගුවන් හමුදා කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් භට දිල්ශාන් සිල්වා, නායක ගුවන් භට බුද්ධික වර්ණකුලසූරිය, නායක ගුවන් භට ජීවන් ජයසිංහ නායක ගුවන් භට සුජිත් සිල්වා දායක විය.