ගුවන් හමුදා රග්බි කණ්ඩායමට විශිෂඨ ජයක්
කැල්ටෙක්ස් රග්බි තරඟාවලියේ ගුවන් හමුදාව හා යුධ හමුදාව අතර පැවති තරඟයෙන් විශිෂ්ඨ ජයක් හිමි කර ගැනීමට ගුවන් හමුදා රග්බි කණ්ඩායම සමත් විය. මෙම තරඟය පසුගිය ජූනි 24 වන දින හැව්ලොක් පාර්ක් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

තරඟය අවසානයේදී දක්ෂ ලෙස ක්‍රීඩා කළ ගුවන් හමුදා රග්බි කණ්ඩායම ලකුණු 53 - 11 ලෙස ඉදිරියෙන් පසු විය. තවද 'කැල්ටෙක්ස්' රග්බි තරඟවලියේදී ගුවන් හමුදා රග්බි කණ්ඩායම තරඟ දෙකක් ජය ගැනීමට සමත්වී සිටි. 



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි