
ගුවන් හමුදාධිපතිතුමන් දීඝවාපිය ස්ථූපය සහ නීලගිරිසෑය නැරඹීමට පැමිණෙයි
දීඝවාපිය සෑය සහ නීලගිරිසෑය ප්‍රතිසංස්කරණය කිරීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සහ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සමඟ 2024 මාර්තු 20 වන දින සංචාරයක නිරත විය.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් පාලින්ද කොස්වත්ත මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් පාලින්ද කොස්වත්ත මහතා ඇතුළු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
Deegawapiya
Stupa