
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ රේඩාර් නඩත්තු පක්ෂාංගය වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ රේඩාර් නඩත්තු පක්ෂාංගයේ නව අණෙදන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2024 මාර්තු 26 වන දින පක්ෂාංග පරිශ්‍රයේදී පවත්වන ලද අතර පිටත්ව යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එල්ඒඩී ප්‍රසන්න නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන් ඡිඒච්ඒස්ඩී අමරබන්දු වෙත නව තනතුර භාරෙදන ලදී.




