ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුර වෙත නව අණදෙන නිළධාරීවරයෙක් පත්කරන ලදී.
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ නව අණදෙන නිළධාරී තනතුර භාරදීම සහ භාරගැනීම  2024 අප්‍රේල් 03 වන දින සිදු කරන ලද අතර එහිදී නික්ම යන අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම්පීඑස් මාරප්පෙරුම නිළධාරීතුමන් විසින් ගෲප් කැප්ටන්  ඩීඡීපිඑල් ජයතිලක නිළධාරීතුමන් වෙත නව තනතුර භාර දෙන ලදී.

නව අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩීජීපීඑල් ජයතිලක මීට පෙර මුලතිව් ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරියා ලෙස සිය රාජකාරී කටයුතු සිදු කරන ලදී

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි