ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවන කණ්ඩායම Single Tree Hill Climb Race 2024 තරගයේදී දස්කම් දක්වයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා මෝටර් රථ ධාවන කණ්ඩායම 2024 අප්‍රේල් 09 වන දින නෙම් මෝටර් රථ ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලංකා ධාවකයින්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද නුවරඑළිය Single Tree Hill Climb Racing ධාවන පථයේදී පැවති තරගයේදී සිය දස්කම් දැක්වීමට සමත් විය.
125 සී.සී. ඛාන්ඩයේ ස්ටීඩ් ට්‍රේල් යතුරුපැදි ඉසව්වේ දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට සැරයන් නිලංක එම්.කේ.ඩී.සමත්විය. ගුවන් හමුදා මෝටර් රථ ධාවන කණ්ඩායමේ නායක ගුවන් කාන්තා කරුණාරත්න ජී.එම්.එම් 110 සී.සී. දක්වා කාන්තා ස්කූටර් ඉසව්වේ අනෙකුත් සමාජවල කාන්තා තරඟකරුවන් 10 දෙනෙකු අතර 4 වන ස්ථානය ලබාගැනීමට සමත්විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සම්මේලනයේහි සභාපති ෂයින් ගුණවර්ධන මහතා සහභාගී වෙන ලදී.