වෙඩි තැබීමේ තරඟාවලිය
ගුවන් හමුදා වෙඩි තබන්නන් කන්ද උඩරට ප්‍රදේශයේ පැවැති වෙඩි තැබීමේ ශූරතා තරඟාවලියේ විශේෂ දක්ෂතා විදහා දැක්වීමට සමත් වූහ.

මෙම තරඟාවලිය ජූනි මස 23 සිට 26 දක්වා හන්තාන කඳු ප්‍රදේශයේදී පැවැත්විණි.





airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි