ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර 39 වැනි සංවත්සරය සමරයි
2:27pm on Sunday 12th May 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුර සිය 39 වන සංවත්සරය 2024 අප්‍රේල් 19 වන දින සමරනු ලැබීය. දින සැමරුම ආරම්භ වූයේ සම්ප්‍රදායික වැඩ පෙළපාලියකින් සහ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් එස්.වී ප්‍රේමවර්ධන විසින් කඳවුරේ සියලුම නිලධාරීන්, ගුවන් භටයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය ඇමතීමෙනි.

සංවත්සර උත්සවයට සමගාමීව 2024 අප්‍රේල් 18 වන දින කිඹිස්ස ප්‍රාථමික විද්‍යාලයේ නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ සහභාගීත්වයෙන් ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි