
හවායි දූපත්හි ශ්‍රී ලංකා තානාපති ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
හවායි දූපත්හි ශ්‍රී ලංකා තානාපති ගරු කුසුමා කුරේ
මහත්මිය හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අතර සුහද
හමුවක් ජූනි 27 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී
පැවැත්විණි.
මෙහිදී විශේෂ සාකච්ඡාවක් හා ගුවන් හමුදාපතිතුමා විසින් තානාපතිතුමිය වෙත සිහිවටන ප්‍රධානයක්ද සිදු විය.
මෙහිදී විශේෂ සාකච්ඡාවක් හා ගුවන් හමුදාපතිතුමා විසින් තානාපතිතුමිය වෙත සිහිවටන ප්‍රධානයක්ද සිදු විය.