ගුවන් හමුදා අභ්‍යන්තර ප්‍රචණ්ඩතා දැනුවත් කිරීමේ වැඩසටහන
ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුලේ සමාජිකයින් වෙනුවෙන් පැවැත්වූ 'අභ්‍යන්තර ප්‍රචණ්ඩතා හා මනෝචිකිත්සා දැනුවත් කිරීමේ වැඩසටහන' ගුවන් හමුදා කටුනායක හා ඒකල කඳවුරුවල පසුගියදා පැවැත්විණි.
මෙහිදී 'අභ්‍යන්තර ප්‍රචණ්ඩතා හා මනෝචිකිත්සා' පිළිබඳව විශේෂ එක් දින වැඩ මුළුවක් පැවැත්විණි.
මෙම වැඩසටහන ගුවන් හමුදා සේවා වනිතා එකකයේ සභාපතිනි නීලිකා අබේවික්‍රම මහත්මියගේ සංකල්පයකට අනුව පැවැත්වේ. තවද මෙම අවස්ථාවට ගුවන් හමුදා සේවා වනිතා සභාපතිනි හා කටුනායක කඳවුරේ සේවා වනිතා සභාපතිනි රේණුකා ගුරුසිංහ ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වූහ.