ගුවන් හමුදාපති ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සමග ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වෙයි
ගුවන් හා අභ්‍යවකාශ බල සමුළුව නිමිත්තෙන් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා 2024 මැයි 07 වන දින ඕස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිතයින් සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවක නිරත විය.

මෙම විශේෂිත සාකච්ඡාවලට අදාළව ඓSර්‍ හැකියාවන් සහ පුහුණු අවස්ථා වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඹීච්cරෆ්ට් ඛින්ග් ඇඉර් 350 පරිත්‍යාග කිරීම පිළිබඳව මූලික වශයෙන් සාකච්ඡා කරන ලදී. සුහද සාකච්ඡාවලින් අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි