ගුවන් හමුදා අම්පාර කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදුකරනු ලබයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා විසින් 2024 මැයි මස 17 වන දින අම්පාර ගුවන් හමුදා කඳවුරේදී ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදී.
කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩී.එස්.එම්.එල්.කේ.සුගතදාස විසින් ගුවන් හමුදාධිපතිතුමන් පිලිගත් අතර, ගුවන් හමුදාධිපතිතුමන් වෙත මාර්ග පෙල ඛණ්ඩ සම්මාන මුරයක්ද පිරිනමන ලදි.
තවද, විශේෂයෙන් ගුවන් හමුදා කඳවුරට සහ ගුවන් හමුදාවට දැක්වූ විශිෂ්ට දායකත්වය අගයමින් පහත සඳහන් සේවා පුද්ගලයින් වෙත ප්‍රශංසා සහතික ප්‍රදානය කරන ලදී.
බලපංති සැරයන් කස්තුරිආරච්චි සී (මෙහෙයුම් භූමි I)
සැරයන් ආනන්ද එච්එම්පී (මෙහෙයුම් භූමි I)
සැරයන් ගුණරත්න පීජීඑස්කේ (මෙහෙයුම් භූමි I)
සැරයන් දිල්රුක් ආර්එම්එම්එස් (මෙහෙයුම් භූමි I)
කෝප්‍රල් දිසානායක ඒඒඩීබී (මෙහෙයුම් භූමි II)
කෝප්‍රල් කුලරත්න එච්එල් (මෙහෙයුම් භූමි II)
පරීක්‍ෂාව අතරතුර, ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු මූලස්ථානය, පැරෂුට් පුහුණු පාසල, ප්‍රවාහන අංශය, ගුවන් භට සමාජ ශාලාව, රෙජිමේන්තු පුහුණු පාසල සහ කඳවුරේ අනෙකුත් සියලුම ප්‍රදේශවල සංචාරය කරන ලදී.
පරීක්‍ෂණය අවසානයේ, කඳවුර උසස් මට්ටමින් පවත්වාගෙන යාම සඳහා නොපසුබස්නා උත්සාහයක නිරත වූ අණදෙන නිලධාරි, නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙත ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිය ප්‍රශංසාව පුද කරන ලදී.