![](../uploads/news/veteran_23052024/13.jpg)
නව SLESA මූලස්ථාන සංකීර්ණය ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරේ.
9:22pm on Tuesday 28th May 2024
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සෙබළුන්ගේ සංගමයේ (SLESA) අභිනවයෙන් ඉදිකරන ලද මූලස්ථාන සංකීර්ණය බත්තරමුල්ල අකුරේගොඩදී 2024 මැයි මස 22 වන දින ගරු ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.
ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට යාබදව පර්චස් 266 ක ඉඩමක 2023 අගෝස්තු මාසයේදී ඉදිකිරීම් ආරම්භ කරන ලද වර්ග අඩි 10,032 ක මෙම මූලස්ථාන සංකීර්ණය ත්‍රිවිධ හමුදාවේ තාක්ෂණික විශේෂඥතාව සහ ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් නිම කරන ලද අතර, මෙමගින් ත්‍රිවිධ හමුදා විශ්‍රාමික සෙබළුන්ගේ සුබසාධන සහ පරිපාලන අවශ්‍යතා සපුරාලනු ඇත.
මෙම උත්සවයට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ, ජාතික ආරක්ෂක උපදේශක ගරු සාගල රත්නායක, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හා නාවික හමුදාපතිවරුන්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන්, හිටපු ආඥාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ද සහභාගි වූහ.
![PRESIDENT DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/1.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/2.jpg)
![PRESIDENT DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/3.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/4.jpg)
![PRESIDENT DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/5.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/6.jpg)
![PRESIDENT DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/7.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/8.jpg)
![PRESIDENT DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/9.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/10.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/11.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/12.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/13.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/14.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/15.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/16.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/17.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/18.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/19.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/20.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/21.jpg)
![PRESIDENT
DECLARED OPEN NEW SLESA HEADQUARTERS COMPLEX](../uploads/news/veteran_23052024/22.jpg)