ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ගුවන් හමුදාධිපත්තුමන් අතර හමුවක්
ආරක්‍ෂක අමාත්‍යාංශයේ ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් බිඅයි අස්සලආරච්චි මහතා 2024 මැයි 28 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හමුවිය.

ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අදාළ ඉදිරි පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් පිළිබඳව සුහද සාකච්චාවක නිරිත වු අතර  එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා ගුවන් හමුදාධිපතිතුමන් සහ සංචාරයට පැමිණි සම්භාවනීය අමුත්තන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි