ගුවන් හමුදා හොකී ක්‍රීඩකයින් සිංගප්පූරුවේ පැවැත්වෙන වයස අවුරුදු 21න් පහළ ආසියානු ශූරතාවලියේ ජාතික කණ්ඩායම් නියෝජනය කරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා හොකී කණ්ඩායමේ හොකී ක්‍රීඩිකා ගුවන් කාන්තා ඔවින්දි පීපීජීවී සහ හොකී ක්‍රීඩක ගුවන් භට ගුණවර්ධන කේඑම්එස්පීඑන් යන ක්‍රීඩකයින් දෙපල ශ්‍රී ලංකා වයස අවුරුදු 21 න් පහළ කාන්තා සහ පිරිමි ආසියානු හොකී ශූරතාවලිය නියෝජනය කිරීමට තෝරාගෙන ඇත. මෙම ශූරතාවලි 2024 ජුනි 11 සිට ජූනි 26 දක්වා සිංගප්පූරුවේදී පැවැත්වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි