මුලතිව් 03 කණුවට නව බස් නැවතුම් පොලක්
මානුෂීය මෙහෙයුම අවසන් වීමත් සමග මුලතිව් වට්ටපාලෛයි ප්‍රදේශයේ නැවත පදිංචි සිවිල් ජනයා දැඩිව මුහුනපැ ගටලුවක් වන, 03 කනුව හංදියට අඩුපාඩුවක්ව පැවති මගී බස් නවතුම් පොල මුලතිව් ගුවන් හමුදා කදවුරේ අණදෙන නිලධාරී විංග් කමාණ්ඩර් එම් පී එස් මාරප්පෙරුම නිලධාරි තුමාගේ උපදෙස් මත පසුගියදා ඉදිකරන ලදී.

සියලුම නිලයන්ගේ දයකත්වයෙන් හා ශ්‍රමයෙන් ඉදිකරන ලද මෙම නව බස් නවතුම් පොල හිංදු ආගමික චාරිත්‍රානූකූලව ප්‍රදේශ වාසීන්ගේ සහභාගීත්වයෙන් 2011 ජූලී මස 07 වන දින පෙව 0915 පයට ජනතා අයිතියට පත් කරන ලදී.




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි