ගුවන් හමුදා කටුනායක කඳවුරේ රංග කලා පක්ෂාංගය 54 වැනි සංවත්සරය සමරයි
කටුනායක ගුවන් හමුදා කඳවුරේ රංග කලා පක්ෂාංගය සිය 54 වන සංවත්සරය 2024 ජූලි 01 වන දින සමරනු ලැබීය.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සංගීත කණ්ඩායම සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විතව 1970 ජූලි 01 වන දින ඹුග්ලෙ අන්ඩ් ඪෘම් Cඔර්ප්ස් ලෙස ස්ථාපිත කරන ලද අතර 1972 දී පූර්ණ සංගීත කණ්ඩායමක් ලෙස පිහිටුවන ලදී. වර්තමානයේ ගුවන් හමුදා ප්‍රසංග කලා පක්ෂාංගය පෙළපාලි තූර්ය වාදක ඇතුළු සියලුම කලා ක්ෂේත්‍ර ආවරණය කර ඇත. නිළධාරීන් 12 දෙනෙකුගෙන් සහ ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 350 දෙනෙකුගෙන් සමන්විත මෙම පක්ෂාංගයේ වර්තමානයේ රංග කලා අධ්‍යක්‍ෂ ගෲප් කැප්ටන් ජයරත්න අමරසිංහ මහතාගේ කටයුතු කරනු ලබයි
54 වැනි සංවත්සරයට සමගාමීව මහරගම අපේක්ෂා පිළිකා රෝහල සඳහා රුපියල් 300,000ක අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ ව්‍යාපාරයක් එම අංශය විසින් සිදු කරන ලදී.සේවා පුද්ගලයින්, විශ්‍රාමික සාමාජිකයින් සහ පරිත්‍යාගශීලීන්ගේ සහාය ඇතිව මෙම පරිත්‍යාග කිරීම සිදුකරන ලදී. ප්‍රසංග කලා අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයෙන් අනතුරුව පක්ෂාංගයේ සියළුම සාමාඡිකයින්ගේ සහභාගීත්වයෙන් සුහද හමුවක්ද පවත්වන ලදී.