ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර හමුවක්
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් කපිල දොලගේ මහතා සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අතර හමුවක් 2024 ජූලි 17 වන දින දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු විය.

සේනාවිධායකතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡාවකින් අනතුරුව සංචාරය සනිටුහන් කිරීම සඳහා සමරු තිළිණ හුවමාරුවක්ද සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි