
ගුවන් හමුදා ක්‍රීඩකයින් සාෆ් තරගාවලියේ ශ්‍රී ලංකාවේ අභිමානය රැකගනී.
බංගලාදේශයේ පැවති 11 වන දකුණු
ආසියාතික ක්‍රීඩා උළෙල මේ වන විට අවසන් වී ඇත.ශ්‍රී
ලංකා කණ්ඩායම වෙනුවෙන් 42නෙකු ගෙන් සමන්විත ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්
මෙම තරගාවලියට සහභාගි වූ අතර පදක්කම් 34ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදීමට
ගුවන් හමුදා කන්ඩායම සමත් විය.
මොවුන් අතරින් ගුවන් කාන්තා චන්ඩ්‍රිකා සුභාශිණී මීටර් 200 සහ මීටර් 400 තරග වෙනුවෙන් රන් පදක්කම්ද,ගුවන් කාන්තා ප්‍රමිලා ප්‍රියදර්ශනී සහ ගුවන් කාන්තා සුජානි බුද්ධිකා මීටර් 100 x 4 සහය දිවීමේ තරගයෙන් රන් පදක්කම් දිනා ගැනීම සුවිශේශී වේ. එසේම ගුවන් කාන්තා ප්‍රමිලා ප්‍රියදර්ශනී මීටර් 100 සහ මීටර් 400 තරග සදහා රිදී පදක්කම් දිනා ගත් අතර ගුවන් කාන්තා චන්ද්‍රිකා සුභාශනී මීටර් 400x4 සහය දිවීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගන්නා ලදී.
ගුවන් හමුදා ක්‍රීඩා කණ්ඩායමේ පදක්කම් සටහන පහතින් දැක්වේ:
රන් රිදී ලෝකඩ මුළු
ශ්‍රී ලංකා 16 35 54 105
ගුවන් හමුදාව 05 13 10 28
රන් පදක්කම්
01. කේ.බණ්ඩාර (බර ඉසිලීම)
02. සී.එස්.රස්නායක (මීටර් 100)
03. සී.එස්.රස්නායක (මීටර් 400)
04. එඩ්වඩ් (කරාතේ)
05. පී.ප්‍රියදර්ශනී (මීටර්100x4)
06. එස්. බුද්දිකා (මීටර්100x4)
රිදී පදක්කම්
01. සී.ඩී වීජේරත්න (ජූඩෝ)
02. සී.ජේ බංඩාර (ජූඩෝ)
03. ආර්.සමරනායක (බර ඉසිලීම )
04. එම්.එස්. විජේරත්න (මීටර් 100)
05. පී.ප්‍රියදර්ශනී (මීටර් 400)
06. සී.එස් රස්නායක (මීටර් 400x4)
07. ආර්. සිරිසේන (මේස පන්දූ)
08. අයි.මදුරන්ගනී (මේස පන්දූ)
09. ජී.ඩී.ප්‍රදීපිකා (මේස පන්දූ)
10. ඒ.ඩී. විජේරත්න (මේස පන්දූ)
11. රමණි (මේස පන්දූ)
12. යූ.ජී.වික්‍රමසින්හ (මීටර් 400x4)
13. එල්.පී.සල්ගාදු (දුනු විදීම )
14. වයි.එම්.මල්ලිකා (දුනු විදීම )
15. බී.වල්ගම්පොල (මේස පන්දූ)
16. ඩී.ටී.එස් විමලරත්න (මේස පන්දූ)
ලෝකඩ පදක්කම්
01. ආර් ජයතිලක (බර ඉසිලීම )
02. ජී.ඩී ප්‍රදීපිකා (වෙඩි තැබීම )
03. සී. සෙනවිරත්න (කරාතේ)
04. ආර්.අයි. ලියනගේ (ව්‍රෙස්ලින්)
05. ආර්. සිරිසේන (මේස පන්දු )
06. ආර්. සිරිසේන (මේස පන්දු )
07. අයි. මදුරන්ගි (මේස පන්දු )
08. අයි. මදුරන්ගි (මේස පන්දු )
09. එන්.එස්.අබේරත්න (අත් පන්දු )
10. ටී.අබේකෝන් (අත් පන්දු )
11. එස්.පී.එන් දිල්හානි (කබඩි )
12. එම්.එම්. ලක්මිණී (කබඩි )
13. ජී.ඩී. ප්‍රදීපිකා (වෙඩි තැබීම )
14. රමණි (වෙඩි තැබීම )
මොවුන් අතරින් ගුවන් කාන්තා චන්ඩ්‍රිකා සුභාශිණී මීටර් 200 සහ මීටර් 400 තරග වෙනුවෙන් රන් පදක්කම්ද,ගුවන් කාන්තා ප්‍රමිලා ප්‍රියදර්ශනී සහ ගුවන් කාන්තා සුජානි බුද්ධිකා මීටර් 100 x 4 සහය දිවීමේ තරගයෙන් රන් පදක්කම් දිනා ගැනීම සුවිශේශී වේ. එසේම ගුවන් කාන්තා ප්‍රමිලා ප්‍රියදර්ශනී මීටර් 100 සහ මීටර් 400 තරග සදහා රිදී පදක්කම් දිනා ගත් අතර ගුවන් කාන්තා චන්ද්‍රිකා සුභාශනී මීටර් 400x4 සහය දිවීමේ තරගයෙන් රිදී පදක්කම දිනා ගන්නා ලදී.
ගුවන් හමුදා ක්‍රීඩා කණ්ඩායමේ පදක්කම් සටහන පහතින් දැක්වේ:
රන් රිදී ලෝකඩ මුළු
ශ්‍රී ලංකා 16 35 54 105
ගුවන් හමුදාව 05 13 10 28
රන් පදක්කම්
01. කේ.බණ්ඩාර (බර ඉසිලීම)
02. සී.එස්.රස්නායක (මීටර් 100)
03. සී.එස්.රස්නායක (මීටර් 400)
04. එඩ්වඩ් (කරාතේ)
05. පී.ප්‍රියදර්ශනී (මීටර්100x4)
06. එස්. බුද්දිකා (මීටර්100x4)
රිදී පදක්කම්
01. සී.ඩී වීජේරත්න (ජූඩෝ)
02. සී.ජේ බංඩාර (ජූඩෝ)
03. ආර්.සමරනායක (බර ඉසිලීම )
04. එම්.එස්. විජේරත්න (මීටර් 100)
05. පී.ප්‍රියදර්ශනී (මීටර් 400)
06. සී.එස් රස්නායක (මීටර් 400x4)
07. ආර්. සිරිසේන (මේස පන්දූ)
08. අයි.මදුරන්ගනී (මේස පන්දූ)
09. ජී.ඩී.ප්‍රදීපිකා (මේස පන්දූ)
10. ඒ.ඩී. විජේරත්න (මේස පන්දූ)
11. රමණි (මේස පන්දූ)
12. යූ.ජී.වික්‍රමසින්හ (මීටර් 400x4)
13. එල්.පී.සල්ගාදු (දුනු විදීම )
14. වයි.එම්.මල්ලිකා (දුනු විදීම )
15. බී.වල්ගම්පොල (මේස පන්දූ)
16. ඩී.ටී.එස් විමලරත්න (මේස පන්දූ)
ලෝකඩ පදක්කම්
01. ආර් ජයතිලක (බර ඉසිලීම )
02. ජී.ඩී ප්‍රදීපිකා (වෙඩි තැබීම )
03. සී. සෙනවිරත්න (කරාතේ)
04. ආර්.අයි. ලියනගේ (ව්‍රෙස්ලින්)
05. ආර්. සිරිසේන (මේස පන්දු )
06. ආර්. සිරිසේන (මේස පන්දු )
07. අයි. මදුරන්ගි (මේස පන්දු )
08. අයි. මදුරන්ගි (මේස පන්දු )
09. එන්.එස්.අබේරත්න (අත් පන්දු )
10. ටී.අබේකෝන් (අත් පන්දු )
11. එස්.පී.එන් දිල්හානි (කබඩි )
12. එම්.එම්. ලක්මිණී (කබඩි )
13. ජී.ඩී. ප්‍රදීපිකා (වෙඩි තැබීම )
14. රමණි (වෙඩි තැබීම )